Kitty and the ball
Project Number
Start
Project
01
Project
- මෙම පාඩම හැදෑරීමෙන් පසු ඔබට යම් වස්තුවක් දකුණට ගෙන යාමට අවස්ථාව ලැබේ.
- එමෙන්ම ඔබ නිර්මාණය කරන පූස් පැටියට බෝලය අතට ලබා ගැනීමට හැකි විය යුතුයි.

02
Getting Started
- Code.org වෙබ් අඩවියට පිවිසෙන (Login) අයුරු බලමු.
03
Task to complete
ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
පසුතලය (background) එක හදමු.
- ව්‍යාපෘතිය ආරම්භ කරන්න “හිස් තිරයක්” ලබා දී තියෙනවා.
- මුලින්ම background එකට “පිට්ටනියක දේදුන්නක් පායල තියන” චායාරුපයක් add කරන්න.
Sprites නිර්මාණය කිරීම.
- පූස් පැටියාගේ sprite එක add කරන්න.
- දකුණු කෙළවරෙන් බෝලය add කර ගන්න.
- Arrow key භාවිතා කර පූස් පැටියා බෝලය වෙත ගෙනියන්න.
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවද බලන්න “Run” මත click කරන්න.
