අපි ගැන

ඩී පී එඩියුකේෂන්, ළමුන්ගේ සන්ජානනීය සහ තාර්කික චින්තන හැකියාවන් වර්ධනය කර ගැනීමට නිර්මාණය කරන ලද වේදිකාවකි. ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ ගුණාත්මක අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ අංගයක් වශයෙන් ඩී පී කිඩ්ස් වෙතින් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, චිත්‍ර සහ අත්වැඩ යන විෂයයන් වලට අදාල වීඩියෝ 3200 කට අධික ප්‍රමාණයක් ඔබට තිළිණ කරයි.

දැක්ම

අපි මානව ප්‍රාග්ධනය දියුණු කිරීම ඔස්සේ දුප්පත්කම තුරන් කිරීම උදෙසා සියලුම දෙනාට ගුණාත්මක ඩිජිටල් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සේවා වලට පිවිසීමට සමාන අවස්ථා සපයයි.

මෙහෙවර

අපි ඔන්ලයින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සහ අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා කැප වී සිටිමු.